29.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPජයන්ත කැටගොඩ පාර්ලිමේන්තුවේ දිව්රුම්දෙයි.

ජයන්ත කැටගොඩ පාර්ලිමේන්තුවේ දිව්රුම්දෙයි.

ජයන්ත කැටගොඩ  මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය.

කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ  මහ ලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය. 

අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා  ජයන්ත කැටගොඩ  මහතා පත් කර තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments