29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeව්‍යාපාරික පුවත්නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප්‍රස් වෙතින් MyFees.lkඔස්සේ පහසු ගෙවීම් ක්‍රම.

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප්‍රස් වෙතින් MyFees.lkඔස්සේ පහසු ගෙවීම් ක්‍රම.

2021 සැප්තැම්බර්, කොළඹ: නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප්‍රස්කාඩ්පත්සහMyFees.lk විශේෂ හවුල්කාරීත්වයකට පසුගියදාඅත්සන්තබනලදි. මෙම හවුල්කාරීත්වය යටතේ ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් හිමියන්ට දිවයිනේ අධ්‍යාපන ආයතන රැසක පාඨමාලා සඳහා පහසු ගෙවීමේ ක්‍රම යටතේ ගෙවීම් කිරීමේ අවස්ථාව හිමි වේ. මාස 12 ක් දක්වා මෙම පහසු ගෙවීමේ ක්‍රම ලබාගත හැකි අතර, සෑම ගනුදෙනුවකදීම නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප්‍රස් ප්ලැටිනම් සහ ගෝල්ඩ් කාඩ්පත් හිමියන්ට 3x සාමාජිකත්ව ප්‍රතිලාභද හිමිවනු ඇත. මෙම විශේෂ හවුල්කාරීත්වය, තම කාඩ්පත් හිමියන්ට සුරක්ෂිත ලෙස ගෙවීම් සිදුකිරීමට වැඩි වැඩියෙන් අවස්ථාවන් ලබාදීම සඳහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප්‍රස් දරන උත්සාහයේ තවත් ප්‍රතිඵලයකි. මෙම දීමනාව 2021 නොවැම්බර් 30 දින දක්වා වලංගු වේ.

මේ සම්බන්ධයෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ කාඩ්පත් සහ පාරිභෝගික වත්කම්සඳහාජ්‍යෙෂ්ඨ උප සභාපති නිලූක ගුණතිලක මහතා මෙසේ අදහස්දැක්වී ය. “නේෂන්ස් ට්‍රස්ට් බැංකුව කවදත් ප්‍රමුඛතම අවධානයක් යොමුකරන්නේ ගනුදෙනුකරුවන්ට උපරිම පහසුවක් සැලසීමටයි. MyFees.lk වැනි සුවිශේෂී සේවාවන් සමග අත්වැල් බැඳගැනීම ඔස්සේ අපගේ ගනුදෙනුකරුවන්ගේ පහසුව මෙන්ම ආරක්ෂාවත් තහවුරු කිරීමට අපට අවස්ථාව ලැබෙනවා. දෙමාපියන්ට දැන් තම නිවෙස් වල සිටම තම දරුවන්ගේ පාසල්, විශ්ව විද්‍යාල සහ අනෙකුත් උසස් අධ්‍යාපන ගාස්තු පියවීමට පුළුවන්. එමෙන්ම ගනුදෙනුකරුවන්ට මූල්‍යමය සහන ලබාදීමට අප දරන උත්සාහයවඩාත්තහවුරුකරමින්, මෙම හවුල්කාරීත්වය යටතේ ගාස්තු ගෙවීමසඳහා මාස 12 ක සහන කාලයක් ලබාදීමටත් අපට හැකි වී තිබෙනවා. නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් යනු, ගනුදෙනුකරුවන්ට තම මූල්‍ය කටයුතු මැනැවින්සැලසුම් කර ගනිමින් වියදම් කළමනාකරණය කරගැනීමට බෙහෙවින් උපකාරී වන විසඳුමක්. මේ ඔස්සේ ඔවුන්ට ප්‍රතිලාභ රාශියක් හිමිවන බව පැහැදිලියි.”

Convenienza Solutions විසින් MyFees.lk හඳුන්වා දෙන ලද්දේ රැකියා වල නියුතු පුද්ගලයන්ට බැංකු ශාඛා හෝ අධ්‍යාපන ආයතන වෙත යාමෙන් තොරව ඉතාමත්පහසුවෙන් අධ්‍යාපනික ගාස්තු ගෙවීම සඳහා ක්‍රමවේදයක් ලබාදීමේ අරමුණිනි. එමෙන්ම මෙමගින් සාමාන්‍ය පරිදි ගෙවීම් පිරිසැකසුම් කටයුතු සිදුකිරීම අවශ්‍ය නොවන නිසා, අධ්‍යාපන ආයතන වලටද MyFees.lk සේවාව ඉමහත් පහසුවක් වී ඇත.

MyFees.lk හි ප්‍රධාන විධායක නිලධාරී ෆරීක් ෆායිස් මහතාමේසම්බන්ධයෙන්මෙසේ සියඅදහස් පළකළේ ය. “පාරිභෝගිකයන්ගේ සැබෑ අවශ්‍යතාවක් සපුරාලීම සඳහා ආරම්භ කරන ලද සේවාවක් වශයෙන්,  නේෂන්ස් ට්‍රස්ට් බැංකුව හරහා ලැබෙන ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ගෙවීම් විසඳුමක් වන ඇමරිකන් එක්ස්ප්‍රස් සමග මෙලෙසඅත්වැල් බැඳගැනීමට හැකිවීම අපට මහත් සතුටක්. මේ වනවිටMyFees.lk රටේ අධ්‍යාපනය සම්බන්ධ ප්‍රමුඛතම මුදල් ගෙවීම් සේවාවක් ලෙස පිළිගැනීමට ලක්වීතිබෙනවා. මෙමහවුල්කාරීත්වයයටතේ, වඩාත්පහසුවෙන්භාවිතාකළහැකිඩිජිටල්මුහුණතක් (interface) මගින්සුරක්ෂිතලෙසගෙවීම්කිරීමටහැකිවීමඇමරිකන්එක්ස්ප්‍රස්කාඩ්පත්හිමියන්ටවිශාලපහසුවක්වනුඇතිබවටසැකයක්නැහැ. එමෙන්ම මෙම ගෙවීම් ඉතාමත් ඉක්මනින් අදාළ අධ්‍යාපන ආයතන වෙත බැර වන අතර,එමආයතනවලට ඉතාමත් පහසුවෙන් එම ගෙවීම් තහවුරු කරගැනීමට හැකියාව තිබෙනවා.” 

ඇමරිකන්එක්ස්ප්‍රස්කාඩ්පත්හිමියන්ටහටwww.amex.myfees.lkවෙබ්අඩවියවෙතපිවිසීමහරහාපහසුසහක්ෂණිකගෙවීම්සිදුකිරීමේපහසුවහදුන්වාදීතිබේ. MyFees.lk සහ ඒ හා අදාළ ආයතන සමග ඇතිකරගත් හවුල්කාරීත්වයන් පිළිබඳ වැඩිදුර තොරතුරු www.americanexpress.lk/en/offers/education-offers හි දක්වා ඇත. ඊට අමතරව iOS සහ Androidමෙහෙයුම් පද්ධති සඳහා භාවිතා කළ හැකි Nations Mobile Banking app හරහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ කාඩ්පත් සම්බන්ධ දීමනා ඇතුළු අනෙකුත් නවතමතොරතුරු එසැණින් දැනගත හැකි වේ. 

Business Today සඟරාවමගින්නේෂන්ස්ට්‍රස්ට්බැංකුවමෙරටවිශිෂ්ටතමව්‍යාපාරිකආයතන 15 අතරටනම්කරතිබේ. පුළුල්පරාසයකපැතිරුණුපාරිභෝගිකඅවශ්‍යතාවන්ටගැලපෙනතිරසාරමුල්‍යසේවාවන්හාවිසඳුම්රැසක්හඳුන්වාදීඇතිනේෂන්ස්ට්‍රස්ට්බැංකුව, පාරිභෝගිකසේවාවසම්බන්ධයෙන්දවිශාලප්‍රසාදයක්දිනාසිටී. දිගුකළබැංකුකාලයආදීපාරිභෝගිකකේන්ද්‍රීබැංකුසේවාරැසක්පළමුවරටහඳුන්වාදීමටදනේෂන්ස්ට්‍රස්ට්බැංකුවමුල්විය. එමෙන්මශ්‍රී ලංකාවේප්‍රථමපූර්ණඩිජිටල්කරණබැංකුඅත්දැකීමවන FriMi හඳුන්වාදෙනලද්දේදනේෂන්ස්ට්‍රස්ට්බැංකුවවිසිනි. එමෙන්මතමකාඩ්පත්හිමියන්ටවිශිෂ්ටවටිනාකමක්, සේවාවක්හාසබඳතාවක්නිර්මාණයකරදෙමින්ශ්‍රී ලංකාවතුළඇමෙරිකන්එක්ස්ප්‍රස්කාඩ්පත්නිකුත්කිරීමේපූර්ණබලයදනේෂන්ස්ට්‍රස්ට්බැංකුවසතුවේ. මේවනවිටදිවයිනපුරානේෂන්ස්ට්‍රස්ට්බැංකුශාඛා 96ක්විවෘතකරඇතිඅතර, ATM යන්ත්‍ර 127ක්දස්ථාපිතකරඇත. ඊටඅමතරවමේවනවිටබැංකුවමුදල්තැන්පත්කිරීමේහාආපසුගැනීමේයන්ත්‍ර 48ක්දස්ථාපිතකරඇතිඅතර, Lanka Pay ජාලයඔස්සේතවත් ATM යන්ත්‍ර 3,700කටඅධිකසංඛ්‍යාවක් සමඟසම්බන්ධවීසිටී. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments