ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය ලෝක ළමා දිනය වෙනුවෙන් “Little Heart” ව්‍යාපෘතිය වෙත රුපියල් මිලියනයක මුදල් පරිත්‍යාගයක්
අද(01) යෙදී ඇති ලෝක ළමා දිනය වෙනුවෙන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චාමිනී පතිරණ මහත්මිය රිජ්වේ ආර්යා ළමා රෝහලේ “Little Heart” ව්‍යාපෘතිය වෙත රුපියල් මිලියනයක මුදල් පරිත්‍යාගයක් සිදු කරනු ලැබුවාය.