ශ්‍රී ලංකාවේ වසරකට නව පියයුරු පිළිකා රෝගීන් හාරදහස් පන්සීයකට වඩා හඳුනාගන්නා බවද පසුගිය වසර කිහිපය මෙම පිළිකා රෝගීන්ගේ වැඩිවීමක් තිබෙන බව විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව ප්‍රකාශ කරයි.
පියයුරු පිළිකා කල්තියා හඳුනාගන්නේ කෙසේද , අවධානම් සාධක, ආරක්ෂක සාධක, රෝග ලක්ෂණ කල් ඇතිව හඳුනාගැනීමේ වාසී, ප්‍රතිකාර ක්‍රමය සහ ඒ සඳහා යොමුවිය යුතු ස්ථාන පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහන මගින් සකස් කර තිබේ.