29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsතලංගම පොලිස් වසමේදී කේරළ ගංජා කිලෝ එකොළහකට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට.

තලංගම පොලිස් වසමේදී කේරළ ගංජා කිලෝ එකොළහකට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට.

තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව ඊයේ(05) එම පොලිස් වසමේ මෙහෙයුමක් සිදුකොට තලවතුගොඩ හා කහන්තොට ප්‍රදේශවල කේරළ ගංජා කිලෝ එකොළහයි ග්‍රෑම් නවසිය පහළොවක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් දෙදෙනා නාවල පිටිය සහ රාජගිරිය ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු විසි නවයේ හා තිස්හයේ අයවේ. මොවුන් පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අද(06)කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත අතර වැඩිදුරට විමර්ශන තලංගම පොලිසිය සිදුකිරීමට නියමිතයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments