ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජාතිය ගොඩනැගීමේ “සෞභාග්‍ය දැක්ම” අරමුණු ප්‍රකාශයේ ‘රටේ සශ්‍රීක නගර 100 ක සංවර්ධන’ වැඩසටහන යටතේ පසුගාමී ග්‍රාමීය ප්‍රාදේශ සංවර්ධන සහ
ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතාගේ ඉල්ලීම මත මඩකලපුව දිස්ත්‍රික්කයේ වන්දාරුමුලෙයි ගම්මානය සංවර්ධනය කර අලංකාර කිරීමේ උත්සවය ඉකුත් (02) පැවතුණි. මේ ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ සිදුකරනු ලබයි.
මඩකලපුව දිස්ත්‍රික්කයේ වන්දාරුමුලෙයි ගම්මානය සංවර්ධනය කර අලංකාර කරයි.
RELATED ARTICLES