22.5 C
Sri Lanka
Tuesday, June 24, 2025
HomeUncategorizedරාජ්‍ය ඇමැති වියාලේන්ද්‍රන් සහ නෝර්වේ,නෙදර්ලන්ත තනාපතිවරු හමුවක්.

රාජ්‍ය ඇමැති වියාලේන්ද්‍රන් සහ නෝර්වේ,නෙදර්ලන්ත තනාපතිවරු හමුවක්.

පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහආශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා සහ ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති ජෙරන්ලි එස්කෙඩාල් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති ටන්ජා ගොන්ෆ්ග්රිිජ් මහත්මිය අතර හමුවක්
අද දින (12)පෙරවරුවේදී පැවැත්විණි.
මෙම හමුවේදී නැගෙනහිර පළාතේ අධ්යාරපන, ආර්ථික හා සෞඛ්යල වර්ධනයන් පිළිබඳ සාකච්ඡා කෙරිණි. නැඟෙනහිර පළාතේ තරුණියන්ට රැකියා අවස්ථා ඇති කිරීම සඳහා ආර්ථික සංවර්ධන ව්‍යාපෘති සඳහා ආයෝඡනය කරන ලෙස විදේශ ඇමති නෝර්වේ සහ නෙදර්ලන්ත තානාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය. රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන් මහතා ද රජයේ අඛණ්ඩ සංවර්ධන වැඩ සටහන් සහ කොවිඩ් -19 වසංගතය පාලනය කිරීම සඳහා දැනට ගෙන යන වැඩ සටහන් පිළිබඳව දැනුවත් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments