29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දිග සති අන්තයේ පළාත් අතර ගමන් බිමන් තවත් සීමා කෙරේ.

දිග සති අන්තයේ පළාත් අතර ගමන් බිමන් තවත් සීමා කෙරේ.

(16)දින සිටි ආරම්භවෙන දීර්ඝ සති අන්තයේ පළාත් අතර ගමන් බිමන් දැඩිව සිමා කිරීමට රජය තීරණය කරයි. කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමට මෙතෙක් ගත් ක්‍රියාමාර්ග වලින් අත්වු ප්‍රගතිය ආරක්ෂා කොට තහවුරු කිරීම පිණිස මේ පියවර ගෙන තිබේ.

ඒ අනුව (16) සිට (21) දක්වා පළාත් අතර ගමන් බිමන් තදින් නිරීක්ෂණය කරනු ලැබේ. එබැවින් බ්‍රහස්පතින්දා දක්වා කාලය තුල පළාත් අතර ගමන් බිමන් සීමා කරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලාසිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments