29.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPපාස්කු ප්‍රහාරය පිටුපස සිටින පුද්ගලයින් ගැන කාදිනල් හිමි විමසති.

පාස්කු ප්‍රහාරය පිටුපස සිටින පුද්ගලයින් ගැන කාදිනල් හිමි විමසති.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිටුපස සිටින පුද්ගලයින් කවුරුන්ද යන්න දැනගැනීම අත්‍යවශ්‍ය බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසයි.

උන්වහන්සේ පෙන්වාදෙන්නේ එම ප්‍රහාරය පිටුපස සිටින පුද්ගලයින්ගෙන් සිදුවුයේ කුමක්ද? කවුරුන් විසින් එය සිදුකළේද? යන්න දැනගැනීමට ජාත්‍යන්තර ප්‍රජාවේ සහාය අවශ්‍ය බවය.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටුකිරීම මැයින් ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් සමග විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් එම අදහස් පළකර තිබුණි.

S

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments