21 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPඅති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පසුගිය දා මහනුවර නව රදගුරුතුමන් ලෙස...

අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පසුගිය දා මහනුවර නව රදගුරුතුමන් ලෙස පත් කළ වැලන්ස් මෙන්ඩිස් රදගුරුතුමෝ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ.

අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පසුගිය දා මහනුවර නව රදගුරුතුමන් ලෙස පත් කළ වැලන්ස් මෙන්ඩිස් රදගුරුතුමෝ අද (20) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ.

මහනුවර නව රදගුරු පදවියට අමතරව හලාවත පදවි අපොස්තලික පරිපාලක රදගුරුතුමන් ලෙස ද වැලන්ස් මෙන්ඩිස් රදගුරුතුමෝ කටයුතු කරති.

‍අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ වැලන්ස් මෙන්ඩිස් රදගුරුතුමා අතර ඉතා සුහද කතාබහක් පැවැතිණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments