ජාතික කම්කරු උපදේශක සභා සමිති සංවිධානය කරන මසකට රුපියල් දහදාහක වැටුප් වැඩිවීමක ඉල්ලීමේ ප්‍රචාරක උද්ඝෝෂණයක් පාර්ලිමේන්තු වටරවුමේ 12 වෙනි දින දහවල් 1.00 සිට 2.00 දක්වා පැවැත්වෙන බව සී.එම්.යු. ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි මහතා දන්වා සිටියි.
රුපියල් 1000 ක දෛනික වැටුප දිනා ගැනීමට පෙල ගැසෙමු. සියලු වෘත්තීය සමිති සාමාජිකයින් එක්රොක්වන්න.