27 C
Sri Lanka
Thursday, August 14, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්32 වැනි ඉල්මහ විරු සමරුව.

32 වැනි ඉල්මහ විරු සමරුව.

කොවිඩ් තත්වය හේතුවෙන් මෙවර ඉල්මහ විරු සමරුව පවත්වන ලද්දේ Facebook සජීවි විකාශයක් ලෙසිනි. රට පුරා දිස්ත්‍රික්කවල ආසන මට්ටමින් ජවිපෙ සාමාජිකයින් සමරු උත්සවයට සජීවි ලෙස සම්බන්ධ වූහ.

මෙවර සමරු උත්සවයට ජවිපෙ හිටපු ප්‍රධාන ලේකම්වරයෙකු වන උපතිස්ස ගමනායක සහෝදරයාගේ දියණිය ජනිතා ගමනායක සම්බන්ධවීම විශේෂත්වයක් වූවාය.
ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත, සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායිකා සමන්මලී ගුණසිංහ, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය යන සහෝදර සහෝදරියන් මෙම අවස්ථාවට සම්බන්ධ වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments