27 C
Sri Lanka
Thursday, August 14, 2025
Homeක්‍රීඩා පුවත්විස්සයි 20 ලෝක කුසාලානයේ කාසියේ වාසිය ඕස්ට්‍රේලියාවට.

විස්සයි 20 ලෝක කුසාලානයේ කාසියේ වාසිය ඕස්ට්‍රේලියාවට.

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය.

තරගය පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතරය.

ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්ත කණ්ඩායමට ලබාදීමටය.

තරගය තවත් සුළු වේලාවකින් ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වෙයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments