කුරුඳුවත්ත පොලිස් වසමේ රීඩ් මාවතේ පිහිටි ගොඩනැඟිල්ලක අද(20) සිදුවු පිපිරීමකින් පුද්ගලයින් දෙදනකු සුළු තුවාල ලබා තිබෙන බවට මේවනවිට අනාවරණය වෙනවා.
ඔවුන් දෙදෙනා මෙම පිපිරීම සිදුවු ආසන්නයේ රථගාලයේ කුලි රථයක් පැමිණෙන තුරු සිට ඇත. පසුවර රෝහල වෙත ගොස් බෙහෙත් දමාගෙන යළි කුරුඳුවත්ත පොලිසිය වෙත පැමිණ කරුණු වාර්තා කර තිබේ.