25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsගිණිඅවි,නීතිවිරෝධි මත්ද්‍රව්‍ය , හා වැලි ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට ගෙන ඇත.

ගිණිඅවි,නීතිවිරෝධි මත්ද්‍රව්‍ය , හා වැලි ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායේ

දෛනික වැටලීම්වලදී (19)

තංගල්ල කඳවුරේ නිලධාරි

කණ්ඩායමක් මෙරට නිෂ්පාදිත

ටීකටස් වර්ගයේ ගිනි අවියක්,ටි 56

උණ්ඩ හා කඩුවක් ළඟ තබාගෙන

සිටි අයකු අත්අඩංගුවට ගෙන

තිබේ.

විශේෂ කාර්ය බලකාය

සංවිධානාත්මක අපරාධ මර්දන

ඒකකයේ 11හී නිලධාරී

කණ්ඩායමක් නීති විරෝධි

මත්පැන් ළඟතබාගෙන සිටි

පුද්ගලයකු හා කාන්තාවක්

අත්අඩංගුවට ගෙන ඇත.

තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරී

කණ්ඩායමක් සිදුකළ සෝදිසි

මෙහෙයුමකදී පුද්ගල නාශක

බෝම්බ දෙකක් සැකකරුවන්

නොමැතිව අත්අඩංගුවට

ගෙනතිබේ.

එමෙන්ම විකිණීමට සූදානම් කර

තිබු තහනම් කරන ලැබු

රසායානික කෘෂිනාශක ළඟ

තබාගෙන සිටි අයකු අක්කරපත්තුව

නිලධාරි කණ්ඩායමක් අත්අඩංගුවට

ගෙන ඇත. කහවත්ත කඳවුරේ

නිලධාරී කණ්ඩායමක් බලපත්‍ර

රහිතව අනවසරයෙන් පතල්

කැණීම් කරනු ලැබු ස්ථානයක්

වටලා පුද්ගලයින් හා භාණ්ඩ

අත්අඩංගුවට ගෙන තිබේ. අම්පාර

කඳවුරේ නිලධාරි කණ්ඩායමක්

තහනම් තංගුස් දැල් භාවිතා

කරමින් අල්ලමින් සිටි

පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට

ගෙන ඇත. විශේෂ මෙහෙයුම් 1හී

නිලධාරි කණ්ඩායමක් නිතී

විරෝධි ලෙස තීරුබදු රහිතව

මෙරටට ආනයනය කර ලැබු

දුම්වැටි තොගයක් ළඟ තබාගෙන

සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.

මහනුවර කඳවුරේ නිලධාරි පිරිසක්

බලපත්‍ර කොන්දේසී උල්ලංඝනය

කරමින් වැලි කැණීම් සිදුකරමින්

සිටි පුද්ගලයින් සිව්දෙනකු හා

බෝට්ටු තුනක් අත්අඩංගුවට ගෙන

තිබේ.කන්තලේ කඳවුරේ නිලධාරී

පිරිසක් බලපත්‍ර කොන්දේසී

උල්ලංඝනය කරමින් ට්‍රැක්ටර් රථ

දෙකකට වැලි පටවමින් සිටි

පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට

ගෙන ඇත. අරන්තලාව කඳවුරේ

නිලධාරි කණ්ඩායමක් බලපත්‍ර

රහිතව ට්‍රැක්ට්ර් රථයකින් වැලි

ප්‍රවහනය කරමින් සිටි අයකු

අත්අඩංගුවට ගෙන තිබේ. බුද්ධි

කොට්ඨාශයේ නිලධාරි පිරිසක්

කේරළ ගංජා ළඟ තබාගෙන සිටි

පුද්ගලයකු හා කාන්තාවක්

අත්අඩංගුවට ගෙන තිබේ. කතරගම

කඳවුරේ නිලධාරි පිරිසක් කේරළ

ගංජා ළඟ තබාගෙන සිටි

පුද්ගලයකු අත්අඩංගුවට ගෙන

තිබේ. දෙනියාය කඳවුරේ නිලධාරි

කණ්ඩායමක් ගෝඩා ළඟ

තබාගෙන සිටි අයකු අත්අඩංගුවට

ගෙන ඇත. කුරුණෑගල කඳවුරේ

නිලධාරි කණ්ඩායමක් බලපත්‍ර

රහිතව බොරළු පස් කැණීම් කරමින්

සිටි පුද්ගලයින් දෙදනකු

අත්අඩංගුවට ගෙන ඇත.

ගෝනහේන කඳවුරේ නිලධාරි

කණ්ඩායමක් කේරළගංජා ළඟ

තබාගෙන සිටි කාන්තාවක්

අත්අඩංගුවට ගෙන ඇත. පස්සර

කඳවුරේ නිලධාරි පිරිසක් නීති

විරෝධි මත්පැන් ළඟ තබාගෙන

සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.

වැලිකඩ බන්ධනාගාරයේ රාජකාරි

නියුතු විශේෂ කාර්ය බලකා

නිලධාරි පිරිසක් රැඳවියන් සෝදිසි

කරීමේදි මුදල් නෝට්ටු හා ජාතික

හැඳුනුම්පතක් කලිසමේ පිටුපස

සාක්කුවේ සඟවාගෙන සිටිද්දි

රැඳවියකු අත්අඩංගුවට ගෙන

ඇත.විකීණීමට සූදානම් කර තිබු

රසායනික කෘෂිරසායනික ළඟ

තබාගෙන සිටි පුද්ගලයකුව

සෙට්ටිකුලම කඳවුරේ නිලධාරි

අත්අඩංගුවට ගෙන ඇත.

අම්බලන්තොට කඳවුරේ නිලධාරි

කණ්ඩායමක් කේරළ ගංජා ළඟ

තබාගෙන සිටි අයකු අත්අඩංගුවට

ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments