sally the cat පොත එළිදැක්වීම ඉකුත් (18) පෙරවරුවේ ලක්ස් හයිවේ රෙසිඩින්සීස් හයිලෙවල් පාර කොට්ටාව යන ස්ථානයේදී සිදුකෙරිණි.
ඒ අවස්ථාවේදී කතුවරිය සිය දෙමව්පියන්ට පොත පිළිගැන්වු අයුරු මෙහි දැක්වෙන අතර මෙම අවස්ථාවට අමුත්තකු ලෙස සහභාගිවු මාධ්‍යවේදි මහින්ද අලුත්ගෙදර මහතා ඇතුළු එම මහත්මිය හා සිඟිති දියණිය සමග ප්‍රදර්ශනය නරඹන අයුරු මෙහි දැක්වේ. මෙම ප්‍රදර්ශනය 19ත් පැවැත්විණි.