sri lanka Inventors Commission මගින් සංවිධානය කළ සහසක් නිමැවුම් 2020 National Inventiions and Innovations Competition තරඟාවලියේ Environmental Conservation තරඟයේ බහුකාර්ය ආරක්ෂක පද්ධතිය පිළිබඳ ප්‍රථම ස්ථානය දිනු ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ඔරුගොඩවත්ත K-Tec ආයතනයේ ඉගෙනුම ලබන එච්.ඩි. ප්‍රභාෂ් මධුසංඛ ශිෂ්‍යයා රන්පදක්කම හිමිකරගෙන තිබේ.