29.2 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPAkzo Nobel Paints Lanka (Pvt) Ltd ආයතනයෙන් VTA වෙත ලක්ෂ 15ක තීන්ත...

Akzo Nobel Paints Lanka (Pvt) Ltd ආයතනයෙන් VTA වෙත ලක්ෂ 15ක තීන්ත ලබා දෙයි.

තලල්ල ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ මූල්‍ය නිලධාරී එම්. ජී. සමන්ත මහතාගේ මැදිහත්වීමෙන් Akzo Nobel Paints Lanka (Pvt) Ltd ආයතනයේ පරිත්‍යාගයක් ලෙස ලබා ගත් රුපියල් ලක්ෂ 15 කට අධික වාහන ස්ප්‍රේ තීන්ත තොගයක් දකුණු පළාතේ ටින්කරින් හා පේන්ටින් පාඨමාලාවල පුහුණු කටයුතුවලට මුදාහල අවස්ථාව
මෙහිදී රුහුණුගම , පලාපොත, බූස්ස මධ්‍යස්ථාන වල උපදේශක මහත්ම මහත්මීන් NVTI THALALLA ආයතනය වෙත පැමිණ තම තීන්ත ලබා ගත් අවස්ථාව මෙසේ නිරුපණය වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments