23 C
Sri Lanka
Saturday, May 10, 2025
Homeදේශීය පුවත්යූටියුබ් අන්තර්ගතයන් නිසා ළමයි අනතුරේ

යූටියුබ් අන්තර්ගතයන් නිසා ළමයි අනතුරේ

යූටියුබ් අන්තර්ගතයන් නිසා ළමයි අනතුරට පත්ව තිෙබන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි. නිෙව්දනයක් නිකුත් කරමින ඒම සංවිධානය ෙම් බව සදහන් කර තිෙබ්.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිකුත් කල නිෙව්දනය

මේ දිනවල දරුවන් බොහෝ ප්‍රමාණයක් නිවෙස්වල සිටින අතර ඒ හේතුවෙන් බොහොමයක් දරුවන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලීන් සහ වෙනත් පරිබාහිර කටයුතු සිදුකරගැනීමට වැඩි වශයෙන් අන්තර්ජාලය භාවිතා කිරීමට යොමුව තිබේ. මෙය අවස්තාවක් කරගනිමින් තම යූටියුබ් ආදායම ඉහල නංවා ගැනීමට මෙම යූටියුබ් චැනල් මෙහෙය වන්නන් යුහුසුළුව කටයුතු කරන බවක් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට නිරීක්ෂණය වී ඇත.

අසභ්‍ය සිංහල යූටියුබ් වීඩියෝපට බොහෝමයක්ම “Photoshop for beginners Sinhala, excel tutorials in Sinhala, Fiverr easy for beginners Sinhala” වැනි නම් වලින් පවතින නිසා කුඩා ළමුන් අසභ්‍ය හා ලිංගික කුතුහලය මතුකරන වීඩියෝපට සදහා ඉතා පහසුවෙන්ම ග්‍රහණය වන බවක් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පෙනීගොස් ඇත. කුඩා දරුවන් මේ දිනවල වැඩි වශයෙන් අන්තර්ජාලය සහ යූටියුබ් අඩවිය තුල යොදාගනු ලබන keyword අසභ්‍ය අන්තර්ගතයන් ප්‍රවර්ධනය සදහා භාවිතා නොකළ යුතු බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙමු. මෙවැනි දරුවන්ට නුසුදුසු අසභ්‍ය වීඩියෝපට බොහෝමයක් මේ දිනවල “යූටියුබ් trending” පවා පැමිණ තිබෙන බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට  නිරීක්ෂණය කිරීමට හැකිවී ඇත.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්  

සභාපති                                                                

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments