25.7 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPරුපියල් කෝටි තුනක් වටිනා වෛද්‍ය උපකරණ කළුතර නාගොඩ රෝහල වෙත පරිත්‍යාග...

රුපියල් කෝටි තුනක් වටිනා වෛද්‍ය උපකරණ කළුතර නාගොඩ රෝහල වෙත පරිත්‍යාග කිරීම.

රුපියල් කෝටි තුනක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම

කළුතර නාගොඩ රෝහල වෙත වෛද්‍ය උපකරණ භාර දීම
කලුතර නාගොඩ රෝහලේ දී

(28) අගහරුවාදා
වේලාව : පෙ.ව. 9.30 ට

එංගලන්තයේ සිල්වියා ලංකා පදනම සහ ඇමෙරිකාවේ කැල්ෆෝනියාවේ හොස්පිටල් සර්විසස් සපෝට් පදනම ශ්‍රී ලංකා ජාතික රෝහලේ විපස්සි බෞද්ධ මධ්‍යස්ථානාධිපති, රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ , ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය රජවැල්ලේ සුභුති හිමියන් වහන්සේ වෙත මෙම වෛද්‍ය උපකරණ එවා ඇත.

මෙම අවස්ථාවට රෝහලේ අධ්‍යක්ෂ ඇතුළු කාර්ය මණ්ඩලය, රෝහල් සංවර්ධන කමිටුවේ සාමාජිකයින් සහ එංගලන්තයේ සිල්වියා ලංකා පදනම සහ කැල්ෆෝනියාවේ හොස්පිටල් සර්විසස් පදනම නියෝජනය කරමින් අනුග්‍රාහක භවතුන් කීපදෙනෙකු සහභාගී වීමට නියමිතය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments