22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්covid19 ශ්‍රී ලංකාශ‍්‍රි ලංකා ගූවන් හමුදාව කොවිඩි 19 එන්නත්කරණ මධ්‍යස්ථානයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ...

ශ‍්‍රි ලංකා ගූවන් හමුදාව කොවිඩි 19 එන්නත්කරණ මධ්‍යස්ථානයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිහිටුවයි.

කොවිඩි 19 ව්‍යාප්තිය මැඩ පැවැත්විම සහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ අධික්ෂණය යටතේ විදේශයන්හි සිට දිවයිනට පැමිණෙන ශ‍්‍රි ලාංකික ජනතාව හට පළමු, දෙවන හෝ තෙවන (බුස්ටර්) එන්නත් මාත‍්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා ගැනිමට අවස්ථාව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දි (07) සලසා දි ඇත.

ශ‍්‍රි ලංකා ගුවන් හමුදා වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායමි දවස පුරා මේ සදහා යොදවා ඇති අතර දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකික ගුවන් මගීන් හට තමන්ගේ අභිමතය පරිදි පැමිණිමේ පරියන්තයේ දි එන්නත් කරනය සිදු කර ගැනිමට අවස්ථාව සලසා දි ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments