26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeකලා පුවත්ප්‍රවීන ගායන ශිල්පී ඩෙස්මන් ද සිල්වා දිවියෙන් සමුගනී.

ප්‍රවීන ගායන ශිල්පී ඩෙස්මන් ද සිල්වා දිවියෙන් සමුගනී.

ප්‍රවීන ගායන ශිල්පී ඩෙස්මන් ද සිල්වා (09)අභාවප්‍රාප්ත වී තිබේ.

ඕස්ට්‍රේලියාවේ මෙල්බෝන් නුවර දී ඔහු මියගොස් ඇති බවයි
මියයන විට ඩෙස්මන් ද සිල්වා 79 වැනි වියේ පසුවිය.

ලෝකල් එල්විස් ප්‍රෙස්ලි නමින් ජනාදරයට පත් ඔහු උපන්නේ 1943 ජූලි 13 වැනිදා යි.

චූඩා මාණිකේ, යන්න රට ව​ටේ, සුමිහිරි පානේ පදමට ගහලා, ලංකාවට බයිලා ගෙනා වොලී බැස්ටියන්, පොල්කටු හැන්දෙ මිට වගේ, මම්ම නෝ පප්ප නෝ, යමන් බණ්ඩො, කකුල කකුල කකුල මගේ, එතකොට, රෑ දොළහට ලයිට් ගියා ,හා හා කතිරිනා වැනි ගීත ගායනා කරමින් ජනාදරයට පත් ඩෙස්මන් ද සිල්වා ප්‍රවීන ගායනවේදියාණෙනි ඔබට නිවන් සුව ලැබේවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments