23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්හෙද සිසු පුහුණු පාඨමාලාවට 3500ක් බඳවා ගැනෙති.

හෙද සිසු පුහුණු පාඨමාලාවට 3500ක් බඳවා ගැනෙති.

සෞඛ්‍ය අමාත්‍යාංශය මෙහෙයවන හෙද සිසු පුහුණු පාඨමාලාවට දැන් මාර්ගගත ක්‍රමයට (online)අයදුම්පත් කැඳවනු ලැබේ 2018 සහ 2019 වසරවල පැරැණි නිර්දේශ හෝ 2019 වසරේ නව නිර්දේශය යටතේ ජීව විද්‍යා හෝ භෞතික විද්‍යා විෂය ධාරාවෙන් අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ සමත් අවිවාහකයනට මේ සඳහා අයැදුම් කළ හැකිය.

පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර www.health.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ ඉකුත් දෙසැම්බර් 31 දිනැති අංක 2261 ගැසට් පත්‍රයෙන් ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments