යොවුන් ලෝක කුසලාන තරගාවලියේ තවත් තරගයක් (17) පැවත්වෙනවා.
ඒ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම අතරයි.
ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30ට තරගය ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් මූලික වටයේ සහභාගි වූ පළමු තරගයේ ස්කොට්ලන්තය යොවුන් කණ්ඩායම පරදා ජය ලබා ගත්තා.