21.3 C
Sri Lanka
Monday, June 9, 2025
HomeTOPයාපනය බන්ධනාගාරය ඵෛතිහාසික යාපනය කොටුව තුල මුනියප්පර් හින්දු කෝවිල වෙනුවෙන් වාර්ෂික පුජෝත්සවය...

යාපනය බන්ධනාගාරය ඵෛතිහාසික යාපනය කොටුව තුල මුනියප්පර් හින්දු කෝවිල වෙනුවෙන් වාර්ෂික පුජෝත්සවය හා දානමය පුන්‍ය කර්මය සිදුකරමින් හින්දු ආගමික විශ්වාසයන්ට අනුව දේවාශිර්වාදය ලබා ගැනිමට කටයුතු කර ඇත.

යාපනය බන්ධනාගාරය ඵෛතිහාසික යාපනය කොටුව තුල ආරම්භ වු 1951 වර්ෂයේදි පටන්ම ඒ අසලම පිහිටා ඇති ඵෛතිහාසික මුනියප්පර් හින්දු කෝවිල වෙනුවෙන් වාර්ෂික පුජෝත්සවය හා දානමය පුන්‍ය කර්මය සිදුකරමින් හින්දු ආගමික විශ්වාසයන්ට අනුව දේවාශිර්වාදය ලබා ගැනිමට කටයුතු කර ඇත.

මෙතෙක් සාම්ප්‍රදායික ලෙස පවත්වාගෙන ආ මෙම වාර්ෂික පුජොත්සවය හා දානමය පුන්‍ය කර්ම⁣ය මෙම වසරේදිද එනම් මෙම(18)යාපනය කොටු පවුර අසල පිහිටා ඇති ඵෛතිහාසික මුනියප්පර් කෝවිලේ දි හින්දු,බෞද්ධ ,කතෝලික, ඉස්ලාම් ලෙසින් කිසිදු ආගමික බේදයක් නොමැතිව සහජිවනයෙන් එකමුතුව යාපනය බන්ධනාගාර අධිකාරි ඇතුළු සමස්ත කාර්ය මණ්ඬලයේ දායකත්වයෙන් මෙන්ම යාපනය බන්ධනාගාරයේ සේවය කර විශ්‍රාම ලැබු නිලධාරින්ගේ ද සහභාගිත්වයෙන් යුතුව පවත්නා වසංගත තත්වය මධ්‍යයේ සෞඛ්‍ය මාර්ගෝපදේශනයන් අනුගමනය කරමින් අති සාර්ථක ලෙස පවත්වන ලැබූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments