ලොව ප්‍රකට රංගන ශිල්පියෙක් වන සර් ෂෝන් කොනරි අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලොක ප්‍රකට චිත්‍රපට මාලාවක් වන 007 චිත්‍රපට මාලාවේ ජෙම්ස් බෝන්ගේ චරිතයට වසර ගනනාවක් රංගනයෙන් දායකත්වය දැක්වූ ඔහු මිය යන විට 90 වන වියේ පසුවිය.