29.8 C
Sri Lanka
Thursday, August 14, 2025
Homeක්‍රීඩා පුවත්ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද (13) පැවැත්වේ.

ඔස්ට්‍රේලියාවන් ලැබෙන වාර්තා පවසන්නේ කණ්ඩායම් දෙකෙහිම කිසිදු වෙනසක් සිදු නොවන බව ය.

තරග 5 කින් සමන්විත තරගාවලියේ පළමු තරගය ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 20 කින් ජයග්‍රහණය කළේ ය.

අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.40 ට සිඩ්නි ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments