22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්police newsඅපරාධ රැසකට සමිබන්ධ නීලංක හෙවත් නීලා දරැවෙකු පැහැරගෙන ගොස් සැඟව සිටියදි විශේෂ...

අපරාධ රැසකට සමිබන්ධ නීලංක හෙවත් නීලා දරැවෙකු පැහැරගෙන ගොස් සැඟව සිටියදි විශේෂ කාර්ය බලකායේ යතුරුපැදි කණ්ඩායමේ නිලධාරීන්ගෙන් වෙඩි පහරින් මියයයි.

හොරණ කදන ප්‍රදේශයේ කාන්තාවක් භාරයේ සිටි අවුරුදු 7 ක දරුවෙක (17) පැහැරගෙන ගොස් හොරණ වැල්ලපිටිය ප්‍රදේශයේ නිවසක්තුල රදවාගෙන සිටින බවට ⁣පරික්ෂන පවත්වනු ලබන පොලිස් නිලධාරීන්ට ලද තොරතුරු වලට අනුව හොරණ වැල්ලපිටිය ප්‍රදේශයේ එම නිවස වටලනු ලැබු අවස්ථාවෙිදි ඔහු පොලිසීයට වෙඩිතැබිමක් සිදුකල අතර වහා ක්‍රියාත්මකවු පොලිස් නිලධාරීන් හොරණ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට දැනුමිදිමෙන් අනතුරුව විශේෂ කාර්ය බලකායේ ක්ෂණික ප්‍රහාරක යතුරු පැදි කන්ඩායමි නිලධාරීන්ටද නිවස තුල සිට වෙඩි තබා ඇති අතර එමනිවසට ඇතුලු වු විකාබ නිලධාරීන් ක්ෂනිකව පුතිපුහාර එල්ලකල කර අපරාධ රැසකට හා මීනීමැරුමකට සමිබන්ද නීලක නොහොත් නීලා විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පෙරලා වෙඩිතැබිමක් සිදුකීරිමෙන් අනතුරුව ඔහු මියගොස් ඇති අතර වෙඩි තැබීමට යොදාගත් T56 ගිණිඅවිය විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද අතර මොහු මීට දින කීපයකට පෙරසිය බිරිඳගේ අත්පා තියුණු ආයුධ වලින් වෙන්වෙන ලෙස කපාකොටා දමන ලද අතර ඇය මෙිවනවිට දැඩිසත්කාර එකකයේ ප්‍රතිකාර ලබයි මොහු ඉකුත්(16) රාත්‍රි අහසටවෙඩිතබා සිය නැන්දම්මා බාරයේ සිටිදරුවා පැහැරගෙන ගොස් ඇත .තවද මොහු අපරාද රැසකටහා මනුෂ්‍ය ගාතනයකට අවශ්‍යව සිටි සැකකරුවෙකු වෙි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments