28 C
Sri Lanka
Wednesday, May 7, 2025
HomeTOPපාර්ලිවේන්තුව වපබරවාරි 22 සිට 25 දක්වා රැස්වේ.

පාර්ලිවේන්තුව වපබරවාරි 22 සිට 25 දක්වා රැස්වේ.

පෙබරවාරි 23 විපක්ෂය වෙන එන යෝජනාවකට අනුව සභාව කල් තැබීවේ විවාදයක්..

‍පෙබරවාරි 25 වැනිදා අභාවප්‍රාප්ත හිටපු මන්තීවරුන් කිහිපදෙනකු පිළිබද ශෝක
ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කිරීම සිදුකෙරේ.
පාර්ලිමේන්තුව ‍පෙබරවාරි 22 සිට 25 දක්වා රැස්වීමමට (17) පෙරවරුවේ කථානායක මහින්ද
යාපා අවේවර්ධන මහතාගේ ප්‍රධානත්ව‍යෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා
රැස්වීමේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
වේ අනුව වපබරවාරි 22 වැනිදා පෙ.ව 10.00 ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 11.00 සිට ප.ව
4.30 දක්වා නිෂ්පාදන ද්‍රවය තැරැව්කරුවන්ට බලපත්‍ර දීමේ පනත යටවත්ත නියේග සහ රබර් නැවත
වගා කිරීමේ සහනාධාර පනත යටතේ නියෝග විවාදයට ගෙන අනුමත කර ගැනීමට නියමිතය.

පෙබරවාරි 23 වැනිදා පෙ.ව 11.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය ගෙන එන යෝජනාවකට අනුව සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමට ද මෙහිදී එකඟ වී ඇති බවද මහලේකම්වරයා පැවසීය.

පෙබරවාරි 24 වැනිදා පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවනවර කියවීම), ගස් හෙලීම (පාලනය කිරීමේ) පනත යටතේ නියමයක්, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි පහක් සහ ක්රපමෝපාය සංවර්ධන පනත යටතේ නියමයක් විවාදයට ගෙන සම්මත කිරීමට නියමිතය.

මේ අතර පෙබරවාරි 25 වැනිදා පෙ.ව 10.00 සිට ප.ව 5.30 දක්වා හිටපු මන්ත්රීකවරුන් කිහිපදෙනෙකු‍ පිළිබද ශෝක ප්රිකාශ යෝජනා ඉදිරිපත් කිරීමට වෙන්වී ඇත. මේ අනුව අභාවප්රාරප්ත හිටපු මන්ත්රී වරුන් වන ගරු ආනන්ද රත්නායක (පොළොන්නරුව දිස්ත්රිතක්කය), ගරු ආර්.ආර්.ඩබ් රාජපක්ෂ (කුරුණෑගල දිස්ත්රිආක්කය), ගරු සෝමවීර චන්ද්ර0සිරි (ජාතික ලැයිස්තුව), ගරු පී.බී දිසානායක (අනුරාධපුර දිස්ත්රි්ක්කය) සහ ගරු එච්.ආර් මිත්රාපාල (කෑගල්ල දිස්ත්රි්ක්කය) යන මහත්වරුන් වෙනුවෙන් ශෝක ප්රීකාශ යෝජනා ඉදිරිපත් කිරීමට අභාවප්රාමප්ත එක් මන්ත්රීෑවරයෙක් සදහා මිනිත්තු 75 බැගින් කාලය වෙන් කර ඇත. ඒඅනුව එදින වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්ර්ශ්න, ස්ථාවර නියෝග 27 (2) යටතේ පක්ෂ නායකයන් විසින් අසන ප්රටශ්න, සභාව කල්තබන අවස්ථාවේ ප්ර ශ්න සහ සභාව කල් තබන අවස්ථාවේ විවාදය සදහා කාලය වෙන් නොවේ.

මේ අතර පෙබරවාරි 22 වැනිදා සිට 24 වැනිදා දක්වා සෑම දිනකම පෙ.ව 10.00 සිට පෙ.ව 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්ර්ශ්න සදහා වෙන් කර ඇත.

එසේම පෙබරවාරි 22 සහ 24 දෙදින ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්ර ශ්න සදහා කාලය වෙන්කොට ඇති අතර ප.ව 4.50 සිට 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට ද නියමිතය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments