පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්දන් මහතා අතින් සුබමොහොතින් මාවඩිවෙම්බු හි “වේවැල්”නිෂ්පාදන ගම්මානය” (21) විවෘත කළේය.
මඩකලපුව චෙන්කලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මව්ඩිවෙඹු ග්‍රාම නිලධාරී වසම මඟින් රුපියල් මිලියන 200 ක වියදමින් ඉදිකරන ලද වේවැල් නිෂ්පාදන මහජන ගොඩනැගිල්ලද විවෘත කෙරිණි.ඉන් අනතුරුව පාපැදි ප්‍රදානයක් සිදුවිය.
චෙන්කලාඩි ප්‍රාදේශීය සභාවේ ලේකම් කේ.ධනබාලසුන්දරම් මහතා ඇතුළු නිලධාරීන් රැසක් හා නිෂ්පාදකයන් ද සහභාගි වූහ.


