ඒ, ජනාධිපතිතුමාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(2)(අ) ව්‍යවස්ථාව යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව, එම තීරණය (03) සිට ක්‍රියාත්මක බව ද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.
මේ අතර ගාමිණී ලොකුගේ මහතා බලශක්ති අමාත්‍ය ධුරයේ අද පස්වරුවේ දිවුරුම් දුන්නේය.
ඒ, ජනාධිපතිවරයා ඉදිරියේදීය.
ගාමිණී ලොකුගේ මහතා දැරූ විදුලිබල අමාත්‍ය ධුරයේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය දිවුරුම් දී තිබේ.