මේ අතර විදුලිබල ඇමැති ගාමිණි ලොකුගේ මහතා බලශක්ති ඇමැති ලෙසත්, ප්‍රවාහන ඇමැතිණි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විදුලිබල ඇමතිවරයා ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිව්රුම් දී තිබේ. දිලුම් අමුණුගම මහතා ප්‍රවාහන ඇමැති ලෙස දිව්රුම් දීමට නියමිත බවට නිල නොවන ආරංචියක් ඇත.