25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්නැදුන්ගමුවේ රාජා මියයයි.

නැදුන්ගමුවේ රාජා මියයයි.

දළදා මාළිගාවේ පෙරහැර මංගල්‍යය ඇතුළු ප්‍රධාන පෙරහැර මංගල්‍යයන්හි කරඬුව වැඩම කර වූ නැදුන්ගමුවේ රාජා මියගොස් ඇතැයි, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ පවසයි.

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සාධාතුක කරඬුව වැඩම කරවූ නැදුන්ගමුවේ රාජා අද මියගොස් ඇත්තේ,
අද අලුයම් කාලයේදී ය.

මියයන විට නැදුන්ගමුවේ රාජාගේ වයස අවුරුදු 69 කි.

1953 වසරෙහිදී උපන් රාජා 2006 වසරේ සිට මහනුවර ශ්‍රී දළදා මාලිගා පෙරහරේ සාධාතුක කරඬුව වැඩම කරවනු ලැබුවේ, ආසියාවේ උසම හීලෑ දළ ඇතා ලෙස ගෞරවයට පාත්‍රවෙමිනි.

නැඳුන්ගමුවේ රාජා, මෙරටට ලැබුණේ, ඉන්දියාවෙන් ලද පරිත්‍යාගක් ලෙසයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments