26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsගජමුතු විකිණීමට ගිය හිටපු ඇමැති පණ්ඩු ඇතුළු පහක් පොලිස් අත්අඩංගුවට.

ගජමුතු විකිණීමට ගිය හිටපු ඇමැති පණ්ඩු ඇතුළු පහක් පොලිස් අත්අඩංගුවට.

අම්පාර පොලිස් වසමේ අම්පාර නගරයේ පිහිටි අවන්හලක් එහි විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථයක් පරීක්ෂා කර ගජමුතු තුනක්, විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල ගිනි අවියක්, එම පතරොම් අටක්, සහ හඳුනා නොගත් පාෂාණ කැබැලි පහක් සමග සැකකරුවන් 04ක් , සැකකාරියක් (25) පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර හිටපු අමාත්‍යවරයෙක්වු පණ්ඩු බණ්ඩාරනායකද සිටි බව කියැවේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments