21.6 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්සියලුම කැබිනට් ඇමැතිවරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව දිනේෂ්...

සියලුම කැබිනට් ඇමැතිවරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි අග්‍රමාත්‍යවරයා වෙත භාර දුන් බව ඔයු සඳහන් කළේය.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම නොමැති බවද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුටත් සඳහන් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments