23.6 C
Sri Lanka
Saturday, May 31, 2025
Homeදේශීය පුවත්බන්ධනාගාරගත සහරාන් හෂිම්ගේ බිරිඳටත් කොවිඩ්

බන්ධනාගාරගත සහරාන් හෂිම්ගේ බිරිඳටත් කොවිඩ්

සහරාන් හෂිම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 23 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (06) තහවුරු විය.

ඒ අතර කාන්තා රැඳවියන් 22ක් වන අතර ඉන් එක් අයෙක් අබ්දුල් කාදර් ෆාතිමා හාදියා හෙවත් සහරාන් හෂිම්ගේ බිරිඳ බව මේ වනවිට අනාවරණය වේ.

ඒ අනුව වාර්තා වී ඇත්තේ ඇය ද මේ වනවිට අනෙකුත් කාන්තා රැඳවියන් සමග වැලිකන්ද කොවිඩ් ප්‍රතිකාර රෝහලේ සිටින බවය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments