කාලගුණ විද්‍යා දෙපාර්තුෙමින්තු දත්තයන්ට අනුව ඉදිරියේ දි ඇති විය හැකි අයහපත් කලගුණික තත්වය හමුවෙි දිවයිනේ පලාත් කීපයකට ගංවතුර හා නාය යාමේ අවධානමක් ඇතිවිය හැකි බවට ජාතික ගොඩනැගිලි පරියේෂණ සංවිධානය විසින් ෙමි වන විට අනතුරු ඇගවිමෙි නිවෙිදනයන් නිකුත් කර ඇති බැවින් ඒ අනුව යමි අපදා තත්වයක් ඇති වුවහොත් ජනතාව හට සහන සැලසිමට හා මුදවා ගැනිෙමි මෙහෙයුමි සදහා ගුවන් යානා හා ඊට අදාල භට පිරිස් ස්ථානගත කර සුදානමින් තැබිමට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් ෙමි වනවිට උපදෙස් ලබාදි ඇත
ඒ අනුව ශ්‍රි ලංකා ගුවන් හමුදාව සතු ගුවන් යානා හා හෙලිකොප්ටර් යානා රත්මලානල කටුනායකල හිගුරක්ගොඩල අනුරාධපුර යන ගුවන් හමුදා කදවුරු තුල ස්ථාන ගතකර ඇති අතර මුදවා ගැනිමි මෙහෙයුමි සදහා විශේෂ පුහුණුව ලැබු ගුවන් හමුදා රෙජිෙමින්තු විශේෂ බලකා භට පිරිස් ද ෙමි වනවිට සුදානමිව ස්ථාන ගතකර ඇත