30.8 C
Sri Lanka
Friday, June 27, 2025
HomeTOPකැලණිය පට්ටිවිල දහම්හඬ බෞද්ධ මධ්‍යස්ථානය වාර්ෂිකව සිදුකරන පිංකම් මාලාව මෙවරත්.

කැලණිය පට්ටිවිල දහම්හඬ බෞද්ධ මධ්‍යස්ථානය වාර්ෂිකව සිදුකරන පිංකම් මාලාව මෙවරත්.

කැලණිය පට්ටිවිල දහම්හඬ බෞද්ධ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ, සිංගප්පූුරුවේ ක්විලියන් පදනමේ උපදේශක පූජ්‍ය යටමලගල සුමනසාර හිමියන්ගේ උපදෙස් අනුව වාර්ෂිකව සෑම වෙසක් පෝදින සිදුකෙරෙන ජනතාව වෙනුවෙන් වියළි ආහාර මලු බෙදාදීමේ පිංකම මෙවරත් ඊයේ (15) සිදුකෙරුණු අතර මෙවර සෑම පවුලක් වෙනුවෙන් සහල් පාර්සලයක් බෙදාදීම සිදුවිය. එහිදි එම ස්වාමීන් වහන්සේ දරුපවුලකට සහල් පාර්සලයක් ලබාදුන් අයුරු මෙහි දැක්වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments