21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsකැලණිය පට්ටිවිල එස්පැක් හන්දියේ ස්ථානයක කේරළ ගංජා කිලෝග්‍රෑම් 450කට අධික ප්‍රමාණයක් සඟවා...

කැලණිය පට්ටිවිල එස්පැක් හන්දියේ ස්ථානයක කේරළ ගංජා කිලෝග්‍රෑම් 450කට අධික ප්‍රමාණයක් සඟවා තිබෙද්දි යුධ හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අත්අඩංගුවට.

ශ්‍රී ලංකා යුධ හමුදා බුද්ධි අංශය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමග එක්ව කළ වැටලීමකදී (21) දින සවස 0430 ට පමණ කැලණිය පට්ටිවිල එස්පැක් හන්දිය ස්ථානයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 450 කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

මෙම කේරළ ගංජා තොගය ජාවාරම් කිරීම සඳහා මෙරටට ගෙන්වා සඟවා තිබු ඇසුරුම් 219ක් සපුගස්කන්ද පොලිස් වසමේ ගෝනවල ප්‍රදේශයේදී සොයාගෙන තිබේ. තවද මෙම කේරළ ගංජා තොගය ප්‍රවාහනය කිරීමට භාවිතා කළ බවට සැකකරන ඩිමෝ බට්ටා වර්ගයේ ලොරි රථයක් සහ මෝටර් රථයක්ද මත්ද්‍රව්‍ය කාර්යාංශය භාරයට ගෙන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංථශය වැඩිදුර විතමර්ශන සිදුකරනු ලබන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments