29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsඇමෙරිකානු ඩොලර් 50,000 ක් සමග පුද්ගලයෙකු එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

ඇමෙරිකානු ඩොලර් 50,000 ක් සමග පුද්ගලයෙකු එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

ඇමෙරිකානු ඩොලර් 50,000 ක් සමග පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (21) වැලිකඩ පොලිස් වසමේ වැලිකඩ ප්ලාසා ගොඩනැගිල්ලේ පලමු මහලේ දී සැක සහිතව සැරිසරමින් සිටි කොළඹ 15, අලුත්මාවත පදිංචි වයස අවුරුදු 36 ක පුද්ගලයකු සෝදිසියට ලක් කිරීමේ දී, ඔහුට ලැබුණු ආකාරය සම්බන්ධව නිසි අනන්‍යතාවයක් තහවුරු නොකිරීම හේතුවෙන් මුදල් විශුද්ධිකරණය පනත යටතේ ඇති නෛතිකභාවය උල්ලංඝනයක් සිදුවී ඇති බවට ඇති වූ සැකය පිට ඇමරිකානු ඩොලර් 50,000 ක මුදලක් සන්තකයේ තබාගෙන සිටිය දී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිකඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments