24.6 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්21වෙනි සංශෝධනය කඩිනමින් යාථාර්තයක් කරදීම පාර්ලිමේන්තුවේ 225යේම වගකීමක් - මහජන සභාව

21වෙනි සංශෝධනය කඩිනමින් යාථාර්තයක් කරදීම පාර්ලිමේන්තුවේ 225යේම වගකීමක් – මහජන සභාව

21වෙනි සංශෝධනය කඩිනමින් යාථාර්තයක් කරන එක වත්මන් අහමැතිවරයාගේ පළමු වගකීම බව මහජන සභාවේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් ඒ් මහතා මෙසේ කරුණු දක්වයි. විසි එක්වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ තියෙන්නේ මොනවාද කියලා රජය හෝ අගමැතිවරයා ප්‍රකාශයට පත් කරන තුරු, මහ ජනතාව විදිහට අපිට 21 කියන්නේ නොම්මරයක් විතරයි.

21ක ගැන මහජතාවට නිවැරදි අවබෝධයක් ලබා දෙන එකත්, එය අනුමත කර ගන්නා වැඩපිළිවෙල, සහයෝගය ලබා ගැනීමේ ක්‍රම වේදය සහ එය යථාර්ථයක් බවට පත් කරන කාල රාමුව පිළිබදව වහාම රට දැනුවත් කල යුතුයි.

විසි එක්වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ තියෙන්නේ මොනවාද කියලා රජය හෝ අගමැතිවරයා ප්‍රකාශයට පත් කරන තුරු, මහ ජනතාව විදිහට අපිට 21 කියන්නේ නොම්මරයක් විතරයි.

21ක ගැන මහජතාවට නිවැරදි අවබෝධයක් ලබා දෙන එකත්, එය අනුමත කර ගන්නා වැඩපිළිවෙල, සහයෝගය ලබා ගැනීමේ ක්‍රම වේදය සහ එය යථාර්ථයක් බවට පත් කරන කාල රාමුව පිළිබදව වහාම රට දැනුවත් කල යුතුයි.

21වෙනි සංශෝධනය ගේන දවසට අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේතුවට අපි යවපු අත් 225ම ඉහලට එසවෙයි කියලා. එහෙම නැති අයට නැවත ඒ පුටුවල ඉදගන්න හෝ අත් උස්සන්න මේ රටේ මහ ජනතාව ඉඩදෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments