28.9 C
Sri Lanka
Tuesday, June 24, 2025
HomeTOPත්‍රීරෝද රථ සඳහා ඉන්ධන ලබාදෙන නව ක්‍රමවේදයක්- අගමැති කියයි.

ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන ලබාදෙන නව ක්‍රමවේදයක්- අගමැති කියයි.

ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන ලබාදීම ඉදිරියේදී ගැටලුවක් නොවන අකාරයන් පවත්වාගෙන යමට රජය සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා .

ත්‍රීරෝද රථ සංගම් නියෝජිතයන් සමග ඊයේ පස්වරුවේ පැවති රැස්විම් කදි අග්‍රාමාත්‍ය මේ බව ප්‍රකාශ කලා.

ත්‍රීරෝද රථ නියාමන ආයතනයක් පිහිටුවීම සඳහා සහයෝගය ලබා දීමට අගමැතිවරයා මෙහිදී එකඟත්වය පල කර සිටියා.

රටට මාසයකට අවශ්‍ය ඉන්ධන ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 500ක් බව අගමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එබැවින් ඉදිරියේදී රට මුහුණ දෙන අර්බුදය හමුවේ ත්‍රීරෝද රථ කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා ගතයුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් දිර්ඝ ලෙස එහදි සාකච්ඡා කලා.

මේ අතර ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ නියොජිතයන් සමග ද අග්‍රාමාත්‍යවරයා සාකච්ඡාවක් එක් වුනා .

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments