25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeක්‍රීඩා පුවත්ගන්කන්ද මධ්‍ය විදුහලේ චෙස් කණ්ඩායමට විදේස්ගත ආදි සිසුන්ගේ අනුග්‍රහය.

ගන්කන්ද මධ්‍ය විදුහලේ චෙස් කණ්ඩායමට විදේස්ගත ආදි සිසුන්ගේ අනුග්‍රහය.

ගන්කන්ද මධ්‍ය විදුහල් චෙස් කන්ඩායමට ලොව ජයගත් ආදි සිසුවියන්ගේ අනුග්‍රහය

පිබිදෙන ගන්කන්ද වැඩසටහන යටතේ පාසැලේ චෙස් ක්‍රීඩාව වෙනුවෙන් අනුග්‍රාහකත්වය දක්වන ආදි ගන්කන්ද 96 කණ්ඩායම චෙස් ක්‍රීඩාව සදහා අවශ්‍ය ඔරලෝසු (10) පාසැලට පරිත්‍යාග කිරීම සිදුවූහ.

මෙම අවස්ථාව සදහ ගන්කන්ද විදුහලේ විදුහල් පති ඇතුළු ගුරු මණ්ඬලය සහභාගි වු අතර
96 කන්ඩායමේ කැනඩාවේ පදිංචි වෛද්‍ය ශ්‍රීනා, එක්සත් රාජධානියේ මහේන්ද්‍ර සහ සුනාලි යුවල සහ නාවුක සේවයේ නියතු අරුණ යන සොයුරු සොයුරියන් ඇතුළු එම කණ්ඩායම් මිතුරු කැල මේ සදහා දායකත්වය දක්වා තිබේ.

ලොව ජයගත් ආදි ගන්කන්දීයන් පාසැලට, අනාගත ගන්කන්ද පරපුරට දක්වන කෘතගුණ සැලකීමේ මේ මහගු සත්කාරය වෙනුවෙන් 96 කණ්ඩායමට ගන්කන්ද ආදි සිසු සිසුවියන්ගේ උපහාරයට ලක්වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments