26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsඅයිස් හා මත්පෙති සමග අයෙක් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

අයිස් හා මත්පෙති සමග අයෙක් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

අයිස් හා මත්පෙති සමග පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි නිලධාරීන් කණ්ඩායමක් විසින් (11) වැල්ලවත්ත පොලිස් වසමේ අංක X / 26,වේළුවනාරාම පාර, වැල්ලවත්ත ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී අයිස් මත්ද්‍රව්‍ය හා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලවත්ත පොලිස් ස්ථානයට බාරදෙන ලදී

එහිදි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 ක් හා Pregub මත්පෙති 70 ක් අත්අඩංගුවට ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments