මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනාහිමි,අස්ගිරි පාර්ශවයේ අනුනායක.පොලොන්නරුව සොලොස්මස්තානාධිපති වෙඩරැවේ උපාලි අනුනාහිමි,සෝමාවති රාජමහා විහාරාධිපති. මල්වතු පාර්ශවයේ ලේඛකාධිකාරි පහමුණේ සුමංගල නාහිමි ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ගොස් බැහැදැක තිබේ.