22.4 C
Sri Lanka
Saturday, May 10, 2025
Homeදේශීය පුවත්police newsමැයි (09) ගාලුමුවදොර හා කොල්ලුපිටිය ප්‍රදේශවල පැවැති ප්‍රචණ්ඩකාරි සහ කලහකාරි ක්‍රියා ...

මැයි (09) ගාලුමුවදොර හා කොල්ලුපිටිය ප්‍රදේශවල පැවැති ප්‍රචණ්ඩකාරි සහ කලහකාරි ක්‍රියා සම්බන්ධයෙන් තවත් 05ක් අත්අඩංගුවට.

මැයි (09) ගාලුමුවදොර හා කොල්ලුපිටිය ප්‍රදේශවල පැවැති ප්‍රචණ්ඩකාරි සහ කලහකාරි ක්‍රියා සම්බන්ධයෙන් අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන පවත්වන අතර එම ක්‍රියාවලට සම්බන්ධවු තවත් 05ක් එම දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට (21) ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් අය අතර මොරටුව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුද, මොරටුව නගර සභාවේ නගරාධිපතිවරයාගේ පුද්ගලික ලේකම්වරයෙක්,එමනගර සභාවේ ආ රක්ෂක නියාමක වරයෙක්, සෞඛ්‍ය කම්කරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් (22) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments