22.6 C
Sri Lanka
Saturday, May 10, 2025
Homeදේශීය පුවත්සීනි මිල සඳහා ගැසට් නිවේදනයක් ..උපරිම සිල්ලර මිල - රු 85

සීනි මිල සඳහා ගැසට් නිවේදනයක් ..උපරිම සිල්ලර මිල – රු 85

සීනි තොග මිල සහ සිල්ලර මිල සඳහා උපරිම මිල දක්වමින් ගැසට් නිවේදනයක් අද (10) මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට නියමිත ය. 

ඒ අනුව, 
සුදු සීනි කිලෝවක උපරිම තොග මිල – රුපියල් 80 
සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල – රුපියල් 85
පැකට් කළ සුදු සීනි කිලෝවක මිල – රුපියල් 90

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments