27.2 C
Sri Lanka
Friday, May 9, 2025
Homeදේශීය පුවත්නව මැතිවරණ කොමිසමක් පත්කරනු ඇතැයි තමා විශ්වාස කරන බව මහින්ද...

නව මැතිවරණ කොමිසමක් පත්කරනු ඇතැයි තමා විශ්වාස කරන බව මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි

වත්මන් මැතිවරණ කොමිසමේ කාලය අනිද්දා (13) අවසන් වන බැවින් ලබන සඳුදාට පෙර හෝ නව  මැතිවරණ කොමිසමක් පත්කරනු ඇතැයි තමා විශ්වාස කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේද කියා සිටියි. විසිවෙනි සංශෝධනය අනුව නව කොමිසම පත් කරන තෙක් තිබෙන කොමිසමට කටයුතු කළ හැකියි. වර්තමාන මැතිවරණ කොමිසම (13) අවසන් වන බැවින් අපේ කටයුතු(12) ඉවර කළ යුතුයි. 

මැතිවරණ කියන විෂය තුල තවදුරටත් තමා නොසිටින බවට ගත් තීරණය තමා අරගෙන තිබෙන බැවින් තමාගේ වයස දැන් වසර හැටපහක්ද වන බැවින් මින් සමුගන්න බව හෙතෙම වැඩිදුරටත් කීවේය. 
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments