HomeUncategorizedතර්ස්ටන් හා ඉසිපතන සහෝදරයින්ගේ ක්‍රිකට් ගැටුම 63වන වරටත්...

තර්ස්ටන් හා ඉසිපතන සහෝදරයින්ගේ ක්‍රිකට් ගැටුම 63වන වරටත්…

බැල්කම් විජේවර්ධන කුසලානය සඳහා තර්ස්ටන් විද්‍යාලය හා ඉසිපතන විද්‍යාලය අතර සහෝදරයින්ගේ මහා ක්‍රිකට්ම ගැටුම ලබන 3,4 හා 5 යන දිනවල කොළඹ එස්.එස්.සි. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමක් කොළඹ වේළෙඳසේවා ක්‍රිකට් ආයතනයේ පැවැත්විිණි. එහිදි මෙම විද්‍යාලවල විදුහල්පතිවරු වන දර්ශන උඩවත්ත හා ප්‍රමුදිත වික්‍රමසිංහ යන මහත්වරු අදහස් දක්වමින් තම ක්‍රීඩකයින්ට සුභ පැතුම් ඒක් කළහ.

මෙවර තර්ස්ටන් විද්‍යාල කණ්ඩායම යොවුන් සිල්ප හා ඉසිපතන විද්‍යාල කණ්ඩායම මලීෂ සඳරුවන් මෙහෙයවීමට නියමිතයි. මේ අවස්ථාවට අනුග්‍රහක ආයතනවල නිලධාරින් පුහුණුකරුවන්, හා පාසැල්වල ආදි සිසුන්ද එක්ව සිටියහ.

අනුර ප්‍රේමලාල්

ඡාායා-තුෂාර ප්‍රනාන්දු

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments