කන්දකාඩු නීරෝධායන මධ්‍යස්ථානයේ සිට ප්‍රතිකාර ලබා සුවපත් වී පැමිණෙමින් සිටි පිරිසක් අතරමග දී තමන් ගම්පහ වෙත පැමිණෙමින් සිටි බස් රථය නවත්වා මත්පැන් පානය කර බීමත්ව එම ස්ථානයේත් බස් රථය තුළත් කළහකාරී අන්දමින් හැසිරී ඇති බවට තමන්ට තොරතුරු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා පවසනවා.
තමන් මේ පිළිබඳව ගම්පහ දිසාපතිවරයා හමුදා සහ පොලීසියේ උසස් නිලධාරීන් දැනුවත් කර ඇති බව වෛද්‍ය මිගාර ඈපා සදහන් කළේ.
එලෙස බිමතින්ව සිටි පුද්ගලයින් කටුනායක ප්‍රදේශයට රැගෙන එමෙන් අනතුරුව හැසිරුණු ආකාරයයි මේ, https://www.facebook.com/nethfm/videos/1291755821162109
Neth News